Type Here to Get Search Results !

ජෙරම් ප්‍රනාන්දුගේ දෙමවුපියන් කෝටි වාරයක් සමාව ඉල්ලයි.. - ( වීඩියෝව සහිතයි )

 

ආගමික අාතතිය ඇතිවන ආකාරය ප්‍රකාශයක් කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවෙන් විදෙස්ගතව සිටින ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයාගේ මවුපියන් අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව අයැද සිටියහ.

රමඤ්ඤ නිකායේ ප‍්‍රධාන විහාරස්ථානයට පැමිණ ඔවුන් පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් බැහැදැක මෙසේ සමාව ඉල්ලීම සිදු කළහ.

තම පුත්‍රයා අතින් කියවුණු වචන වලට ඕනෑම අයෙකුගේ සිත් රිදුණේ නම් කෝටි වාරයක් සමාවන ලෙස එම දෙමාපියන් එහිදී කියා සිටියහ.

තම පුත්‍රයා ද නැවත ලංකාවට පැමිණිය හොත් ඔහු ද නැවත මේ සිදුවීම සම්බන්ධයෙන් සමාව ඉල්ලනු ඇති බවද ඔවුන් එහිදී තවදුරටත් සඳහන් කළහ.

 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads