මංගල සාදයක නර්තනයේ යෙදී සිටි තරුණියක් හදිසියේ අසනීපව රෝහල්ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබේ.
මීගොඩ උඩගෙවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක වන විසිපස් හැවිරිදි අවිවාහක තරුණියන් මෙසේ මියගොස් ඇත.
පොලිසිය සදහන් කරන්නේ මියගිය තරුණිය තවත් තරුණියන් දෙදෙනකු සමග නර්තනයේ යෙදී සිටියදී අසනීපවීමෙන් හොරන පෞද්ගලික රෝහලක් වෙත ගෙන යෑමෙන් අනතුරුව හොරණ රෝහල වෙත ගෙන යාමට වෛද්‍ය උපදෙස් ලබාදී ඇති බවයි.
ඇය එහිදී හොරණ රෝහල වෙත ගෙන යෑමෙන් පසුව ඇය මියගොස් ඇති බව වෛද්‍යවරුන් විසින් දැනුම් දී ඇති බවද පොලිසිය කියා සිටී.