Type Here to Get Search Results !

රැදවියන් දෙදෙනෙකු මරුට.. නවයක් රෝහලේ.. ගාල්ල බන්ධනාගාරය ලොක්ඩවුන්…


 ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් අතර පැතිර යන බෝවන රෝගී තත්වයක් හේතුවෙන් හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව බන්ධනාගාරයට ඇතුළත් කිරීම සහ රැඳවියන් බන්ධනාගාරයෙන් පිටතට ගෙන යාම සීමා කර තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක කියා සිටියේ උණ සහ සමේ ආසාදන හේතුවෙන් රැඳවියන් නව දෙනෙකු මේ වන විට රෝහල් ගත කර ඇති බවය.

මෙම රෝගී තත්ත්වය රැඳවියන් දෙදෙනෙකු මියගොස් ඇති අතර එම මරණ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙයි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads