දුම්රිය සේවක වර්ජනයක් හේතුවෙන් දුම්රිය ධාවනය අඩාල වී තිබේ.
කොළඹ පිහිටි දුම්රිය අංගනවල දුම්රිය සේවකයන් විසින් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇත.
මේ වන විට ගමන් ආරම්භ කිරීමට නියමිත දුම්රිය ධාවනය කිරීමට නොහැකි තත්ත්වයක්ද මතුවී ඇත.