Type Here to Get Search Results !

ඉන්ධන මිල යලි ඉහලට..?


 ඉන්ධන මිල සූත්‍රය අනුව ඉන්ධන මිල ගණන් ඉහළ දැමෙනු ඇති බව සති අන්ත පුවත්පතක් වාර්තා කරයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විශේෂිත නියෝජිත කණ්ඩායම මෙරට ආර්ථිකය පිළිබඳව කළ නිරීක්ෂණ මත මෙම මිල ඉහළ දැමීම සිදු වනු ඇති බවත් වාර්තාවේ සඳහන්ය.

මෙරට රජයේ බදු ආදායම ඉහළ නංවා ගැනීමට එම කණ්ඩායමට රජයට නිර්දේශ කර තිබූ අතර එතෙක් මුල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය නිදහස් කිරීම කල් දමා තිබේ.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads