Type Here to Get Search Results !

88-89 අමුඩ ගස්සලා හන්දිවල වෙඩි තිවුවේ උඹලා වගේ අයට.. - ජවිපෙ මන්ත‍්‍රීගේ හඬ පටයක් සමාජ ජාලවල (හඬපට සහිතයි)


 ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයෙකුට පුද්ගලයෙකු විසින් මරණ තර්ජනය කරන විඩියෝවක් සමාජ ජාලවල හුවමාරු වෙයි.

මෙම ආරවුල ඇතිව තිබෙන්නේ විදුලි බල මණ්ඩලයට අයත් ගොඩනැගිල්ලක තාප්පයේ පෝස්ටර් ගැසීමට විරුද්ධ වීම නිසාය.

‘පෝස්ටර් ගැලෙවුවොත් බලා ගමු. 88-89 කාලයේ අමුඩ ගස්සලා හන්දි ගාණේ වෙඩි තැබුවේ උඹලා වගේ අයට’ යැයි ද එම පුද්ගලයා තර්ජනය කරයි.

මෙසේ තර්ජනය කරන්නේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත‍්‍රීවරයෙක් යයිද වාර්තාවන්හි සදහන්ය.


Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads