Type Here to Get Search Results !

විමලවීර දේශපාලනය අතහරී.. සමුගැනීම නිවේදනය කරයි..


 තමන් තවත් මාස හතරකින් දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවිර දිසානායක මහතා සඳහන් කරයි.


මන්ත්‍රීකම නැති වූ පසුව තමන්ගෙන් බිරිඳ දරුවන් මෙන්ම සියලු දෙනා බම්බූ ගැසුවාදැයි අසනු ඇති බවත් හෙතෙම කියා සිටියේය.


ඔහු මෙම කියා සිටිය අම්පාර ප්‍රදේශයේදී පැවති උත්සව අවස්ථාවක් අමතමිනි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads