Type Here to Get Search Results !

සමගි අසමගි වෙයි.. තිස්සත් අවුලක.. මාධ්‍ය හමුවක.. - VIDEO


 සමගි ජන බලවේගයට විවිධ පාර්ශ්වය එක්කර ගනිමින් සමගි ජන සන්ධානය බිහිකිරීම පිළිබඳව එම පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා කණස්සල්ල පල කරයි.


ඔහු පෙන්වා දෙන්නේ සමගි ජන සන්ධානය බිහිකිරීමේදී පක්ෂ ජේෂ්ඨයක් නිසි පරිදි දැනුවත් කරන්න නොමැති බවයි.


ඔහු මේ බව කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකදී.


එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරාල මහත්මියද මීට දින කිහිපයකට පෙර මෙම චෝදනාවම එල්ල කළාය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads