Type Here to Get Search Results !

ප‍්‍රබල භූකම්පනයක්.. සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කෙරේ..


 රික්ටර් මාපාංක ඒකක 7.4ක ප්‍රබල භූමිකම්පාවක් තායිවාන නැගෙනහිර වෙරල ුආසන්නයේ සිදුව තිබේ.


ඒ හේතුවෙන් ජපානයට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.


තායිවානයේ හුවාලින් නගරයට කිලෝමීටර් දහ අටක් දකුණින් මෙම භූමිකම්පාව සිදුව ඇත.

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads