Type Here to Get Search Results !

පොහොට්ටු මන්ත‍්‍රීවරුන් 105ක් රනිල්ට එක්වෙයි..


 ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් එකසිය පස් දෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් එක්ව සිටින බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.


ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතුරුන් හැත්තෑ පස්දෙනෙකු රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡාවක් පැවැත් වූ බවද හෙතෙම කියා සිටියි.


පොදු ජන පෙරමුණ වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ගත් තීරණයත් සමඟ සමගි ජන බලවේගයෙන් ජනාධිපතිවරයාට සහාය ලබාදීමට සූදානමින් සිටින මන්ත්‍රීවරුන්ගේ ගමන තවත් වේගවත් වනු ඇති බවද සභාපතිවරයා පැවසීය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads