Type Here to Get Search Results !

මෙච්චර කල් බිත්තර වැඩි ගණන්වලට විකුණපු බිත්තර මුදලාලිලා හිටිහැටියේ බිත්තරයක් 10කින් අඩු කරලා..


 බිත්තරයක මිල රුපියල් 10කින් පමණ පහත දැමීමට බිත්තර නිෂ්පාදකයන් පියවර ගෙන තිබේ.


ජනතාවගේ ඉල්ලුම පහළ යාම සහ නිෂ්පාදනය ඉහළ යාම ඊට හේතු වී ඇති බව වාර්තා වේ.


ඒ අනුව මේ වනවිට බිත්තරයක් රුපියල් 28-30 අතර මිලකට විකිණීමට පියවර ගෙන ඇති බව දැනගන්නට තිබේ.


කෙසේවෙතත් බිත්තර නිෂ්පාදකයන් බිත්තර මිල ගණන් අඩු කිරීඹට පියවර ගෙන තිබුණද තවමත් හාල් මෝල් හිමියන් හාල් මිල පහත දැමීමට පියවර ගෙන නැත.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads