Type Here to Get Search Results !

ජනපතිගෙන් නියෝගයක්.. පොහොර සහනාධාරය 10,000කින් ඉහල දමයි..


 ගොවින් සඳහා ලබාදෙන පොහොර සහනාධාරය එළඹෙන මහ කන්නයේ සිට ඉහළ නැංවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහා භාණ්ඩාගාරයට උපදෙස් දී ඇත.


එය අනුව දැනට හෙක්ටයාරකට ලබා දෙන රුපියල් 15,000ක මුදල රුපියල් 25,000 තෙක් ඉහළ නැංවීමට නියමිතය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads