Type Here to Get Search Results !

රනිල් පාර්ලිමේන්තු ගමන නිම කරයි.. මැතිවරණයට තරග නොකරයි..


 ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තරග නොකරන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.


ජාතික ලැයිස්තුවෙන් හෝ පාර්ලිමේන්තුවට පැමිණීමට වික‍්‍රමසිංහ මහතාගේ බලාපොරොත්තුවක් නැති බව පවසා ඇතැයිද ඔහු පැවසීය.


අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කලේය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads