Type Here to Get Search Results !

මාලිමා කැබිනෙට්ටුව දිවුරයි.. ලයිස්තුව මෙන්න..


 ජාතික ජනබලවේග නව රජයේ කැබිනට් අමාත්‍යවරුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දෙයි.


ඒ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය.


ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුන් දෙන ලද නව කැබිනට් අමාත්‍යවරුන් මෙසේය.


අග‍්‍රමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන – හරිනි අමරසූරිය

විදේශ කටයුතු, විදේශ රැකියා, සංචාරක – විජිත හේරත්

රාජ්‍ය පරිපාලන, පලාත් සභා හා පලාත් පාලන – චන්දන අබේරත්න

අධිකරණ හා ජාතික ඒකාබද්දතා – හර්ෂණ නානායක්කාර

කාන්තා හා ලමා කටයුතු – සරෝජා සාවිත‍්‍රි පෝල්රාජ්

කෘෂිකර්, වාරිමාර්ග, ඉඩම් හා පශු සම්පත් – කේ.ඩී. ලාල් කාන්ත

නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස – අනුර කරුණාතිලක

ධීවර, ජලජ හා සාගර සම්පත් – රාමලිංගම් චන්ද‍්‍රසේකර්

ග‍්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්‍ෂණ, ප‍්‍රජා සවිබල ගැන්වීම් – උපාලි පන්නිලගේ

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධණ – සුනිල් හදුන්නෙත්ති

මහජන ආරක්‍ෂක හා පාර්ලිමේන්තු කටයුතු – ආනන්ද විජේපාල

ප‍්‍රවාහන, මහා මාර්ග, වරාය, සිවිල් ගුවන් සේවා – බිමල් රත්නායක

බුද්ද ශාසන, අගමික හා සංස්කෘතික කටයුතු – හිනිදුම සුනිල් සෙනෙවි

සෞඛ්‍ය හා ජනමාධ්‍ය – නලින්ද ජයතිස්ස

විවිලි හා ප‍්‍රජා යටිතල පහසුකම් – සමන්ත විද්‍යාරත්න

තරුණ කටයුතු හා ක‍්‍රීඩා – සුනිල් කුමාර ගමගේ

වෙලද, වානිජ, සමුපකාර හා ආහාර සුරක්‍ෂිතතා – වසන්ත සමරසිංහ

විද්‍යා හා තාක්‍ෂණ – ක‍්‍රිෂාන්ත අබේසේන

කම්කරු – අනිල් ජයන්ත

බලශක්ති – කුමාර ජයකොඩි

පරිසර – ධම්මික පටබැදි

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads