Type Here to Get Search Results !

SJB පිපිරීම්.. ජාතික ලයිස්තුවට මරාගනිති..


 සමගි ජන බලවේගයට මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් හිමි වූ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුර සඳහා පුද්ගලයන් නම් කිරීම නම් කිරීම දැඩි අර්බුදයකට පත්ව ඇති තිබේ.


දැනට යෝජනා වී ඇත්තේ එම මන්ත්‍රී දුර සඳහා රංජිත් මද්දුම බණ්ඩාර, ඉමිටියාස් බාකීර් මාකර්, ඩළස් අලාපෙරුම, ජී එල් පීරිස් හා සුජීව සේනසිංහ යන මහත්වරුන් පත් කිරීමටයි.


නමුත් එම මන්ත්‍රී ධුර සඳහා ඉරාන් වික්‍රමරත්න, මනෝ ගණේශන් ඇතුළු පිරිසක් ද ඇතුළත් විය යුතු යැයි තව පිරිසක් මතයක් ගෙන යයි.


සේනසිංහ මහතා පත් කිරීමටද එම පිරිස විරෝධය පළ කර තිබේ.


පක්ෂයට මෙවර මැතිවරණයේදී ජාතික ලයිස්තු මන්ත්‍රී ධුර පහක් හිමිවූ අතර ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡාවක් අද දිනයේදීද පැවැත්වෙයි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads