Type Here to Get Search Results !

ජාතික ලයිස්තුවෙන් දිලිත් පාර්ලිමේන්තුවට..


 සර්වජන බලය පක්ෂයට මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් හිමිව ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා එම පක්ෂයේ නායක ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා නම් කිරීමට සූදානමක් ඇතැයි වාර්තා වෙයි.


එම පක්‍ෂය පක්ෂයේ විධායක සභාව තීන්දු කර ඇත්තේ ජාතික ලෙස මන්ත්‍රී ධූරය සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අවස්ථාව දිලිත් ජයවීර මහතාට ලබා දිය යුතු බවය.


එම පක්ෂය මෙවර මහ මැතිවරණයේදී ඡන්ද 178,006ක ප්‍රමාණයක් ලබාගෙන තිබූ අතර ඊට ජාතික ලයිස්තු මන්ත්‍රීය ධුරයක් පමණක් හිමි වී තිබේ.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads