ජනප්‍රිය රංගන ශිල්පිණියක යයි කියන වීඩියෝවක් සමාජ ජාල වල හුවමාරු වෙමින් ඇත.
නාන කාමරයක් තුළ නිරුවතින් සකස් කර ඇති එම වීඩියෝව කෘතිම බුද්ධි තාක්ෂණය යොදා සකස් කරන ලද්දක් බවට එම රංගන ශිල්පිනියගේ පාර්ශවයෙන් අදහස් දක්වා ඇත.
කෙසේ වෙතත් ගත වූ දවස පුරාම අදාළ වීඩියෝව විවිධ සමාජ මාධ්‍ය ජාලා වන්හි සංසරණය වෙමින් ඇත.
Gota sir tath ohoma thamai k
ReplyDeleteAde giye