Type Here to Get Search Results !

ගුවන් අනතුරක්.. 28ක් මරුට..


 දකුණු කොරියාවේ මුවාන් ජාත්‍යන්තර ගුවන්තොටුපලට ගොඩබෑමේදී ගුවන් යානයනක් අනතුරට ලක්ව 28 දෙනෙකු මරණයට පත්ව ඇත.


ගොඩබෑමේදී යානය ධාවන පථයෙන් ඉවතට පැන තාප්පයක ගැටී මෙම අනතුර සිදුව තිබේ.


අනතුරට සිදුවෙද්දී යානයේ මගීන් 175ක් සහ කාර්ය මණ්ඩලය 6 දෙනෙකු සිට ඇත.

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads