Type Here to Get Search Results !

පොංගල් බතට සහල් නෑ.. වතුකරයේ විරෝධතා..

මෙවර  තෛපොංගල් උත්සවය වෙනුවෙන් පොංගල් බත උයාගැනීමට සහල් නැති බව පවසමින් කොටගල නගරයේ සහල් වෙළඳුන් පිරිසක් විරෝධතාවය නිරත වූහ.


ඔවුන් පැවසුවේ කැකුළු සහල් හිගය හේතුවෙන් ජනතාවගෙන් තමන්ට බැනුම් ඇසීමට සිදුව ඇති බවයි.


කුකුළු සහල් නැතුව පොංගල්බත උයාගැනීමට නොහැකි බවද ඒ හේතුවෙන් මෙවර තෛපොංගල් චාරිත්‍ර ඉටු කිරීමට නොහැකි වී ඇතැයිද ඔවුන් පෙන්වා දෙති.


තොග වෙලදුන් නිකුත් කරන සීමිත කැකුළු සහල්ද පාලන මිල ඉක්මවා තමනට ලබා දෙන බවත් වැඩි මිලට ඒවා ජනතාවට අලෙවි කිරීමට නොහැකි බවත් ඔවුහු තව දුරටත් පැවසූහ.

 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads