Type Here to Get Search Results !

ලාංකිකයෙකු උඩු ගුවනේදී ස්ත‍්‍රි දුෂණයක.. මෙල්බන් ගුවන් තොටෙදී අත්අඩංගුවට..


 ශ්‍රී ලාංකිකයකු ඕස්ට්‍රේලියාව බලා ගමන් කළ ගුවන් යානයකදී කාන්තාවකට ලිංගික අතවර කලේ යැයි එල්ලවූ චෝදනා මත මෙල්බන් අධිකරණයේ නඩු පවරා තිබේ.


ඕස්ට්‍රේලියාව බලා යන ගුවන් ගමනයකදී මෙම සිදුවීම සිදුව ඇතැයි ගුවන් යානයේ කාර්යය මණ්ඩලයට පැමිණිලි කිරීමෙන් පසු මෙල්බන් ගුවන් තොටුපලේදී මෙම ලාංකිකයා අත්අඩංගුවට ගෙන ඇත.


මේ වන විටත් ඔහුට ප්‍රාන්තයෙන් හෝ රටින් ප්‍රාන්තයෙන් පිටව යාමට තහනම් කර ඇති අතර සතියකට තුන් වතාවක් පොලිස් ස්ථානයට වාර්තා කිරීමට දැනුම් දී ඇත.


විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට බාරගෙන ඇති අතර නිවාස අඩස්සිය යටතට පත් කර ඇත.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads