Type Here to Get Search Results !

සමූපකාර ඡන්ද දෙකකින් මාලිමාව පරාදයි..


 කැලණිය සහ අඟුණුකොලපැලැස්ස සමුපකාර සමිතිවලට නිලධාරීන් තෝරා පැත්ත කර ගැනීම සඳහා පැවති නිලවරවලින් ජාතික ජන බලවේගය සහාය දුන් කණ්ඩායම් පරාජයට පත්වී තිබේ.


කැළණියේ නිලවරණයේදී සමගි ජන බපවේගය සහාය දුන් කණ්ඩායම සාමාජිකයන් 99 දෙනකු පත්ව ඇති අතර ජාතික ජන බලවේගය ජයග්‍රහණය කර ඇත්තේ සාමාජිකයන් 32කි.


අගුණුකොලපැලැස්ස සමුපකා නිලවරණයේදී ස්වාධීනව තරග කල කණ්ඩායම ඡන්ද 143ක් ලබා ගනිද්දී ජාතික ජන බපවේගය සහාය දුන් කණ්ඩායම ලබා ඇත්තේ ඡුන්ද 128කි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads