Type Here to Get Search Results !

විදුලි ගාස්තු අඩු කරන්නේ මුදල් අමාත්‍යංශ අනුමැතිය ලදොත්..- බලශක්ති අමාත්‍යංශය


 යෝජිත විදුලි ගාස්තු සංශෝධනය මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලැබුණු පසු ක්‍රියාත්මක කරන බව බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.


අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 20% කින් අඩු කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අද නිවේදනය කළේය.


නමුත් බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළේ යෝජිත ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වන්නේ මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුව බවය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads