Type Here to Get Search Results !

87-90 ජවිපෙන් කල සියලු ඝාතනවලට මා ඇතුළු එවක අවි දැරූ සියල්ලන්ට දඬුවම් කරණු..- නන්දන ගුණතිලක


 ජනතා විමුක්ති පෙරමුණ විසින් 1987-90 කාලය කළ සියලු ඝාතනයන්ට තමන්ට ඇතුළුව එවකට අවි දැරෑ සියල්ලටම දඩුවම් ලබාදෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතා ඉල්ලයි.


බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් රට තුල ඇතිවී තිබෙන සාකච්ඡාව මත ඔහු තම සමාජ ජාල ගිණුමේ මෙම සටහන තබා තිබේ.


නන්දන ගුණතිලක මහතා ජනතා විමුක්ති පෙරමුණේ 1994 ජනාධිපති අපේක්ෂකයා ලෙස තරග කලේය.


පසුව ඔහු වෙනත් පක්‍ෂ කිහිපයකටම එක් වූ අතර පානදුර නගරාධිපතිවරයා ලෙසද කටයුතු කරනු ලැබීය.




Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads