Type Here to Get Search Results !

ටිරාන්, දේශබන්දු සගවාගෙන..?

තමා විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඟවාගෙන සිටින බවට ඇතැම් සමාජ මාධ්‍යවල පළවන වාර්තා හිනා යන විහිළුව හිටපු මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා සඳහන් කරයි.


රට හිනස්සන එවන් අය මෙවන් ප්‍රචාර කරමින් තමන් ගැන වැරදි මත පතුරුවමින් සමාජය නොමග යවමින් ඇති බවද ඔහු කියා සිටී.


නමුත් එම වැරදි ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.


දේශබන්දු තෙන්නකෝන් මහතා සඟවාගෙන සිටින්නේත් ටිරාන් අලස් මහතා විසින් යැයි සමාජ ජාලවල පළවන වාර්තා පිළිබඳව කළ විමසීමකදී ඔහු මේ බව පැවසුවේය.

 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads