Type Here to Get Search Results !

චමුදිතට පාතාල නායකයෙකුගෙන් මරණ තර්ජන.. ඔහුට පොලිස් ආරක්‍ෂාව..


 ජනප්‍රිය මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට ප්‍රබල පාතාල නායකයෙකුගෙන් මරණ තර්ජන එල්ල වී ඇත.


ඒ සම්බන්ධයෙන් ඔහු පිලියන්දල පොලිසියට පැමිණිලි කර තිබේ.


සමරවික‍්‍රම මහතාට අවස්ථා කිහිපයකදීම මරණ තර්ජන එල්ලවීම හේතුවෙන් පසුගිය රජය විසින් පොලිස් ආරක්ෂාව ලබාදී තිබිණ.


නව රජය බලයට පත්වීමෙන් පසු එම ආරක්ෂාව ඉවත් කර පසුව යළි සලකා බලා ඔහුට පොලිස් ආරක්ෂාව ලබාදීමට මේ වන විට කටයුතු කළ ඇත.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads