සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සහෝදරයා අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකන් එයාර් සහ මිහින් ලංකා ගුවන් සමාගම හිටපු සභාපතිවරයෙකුද වන නිශාන්ත වික්‍රමසිංහ මහතායි.
ගුවන් යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් එම කොමිසම් සභාව විසින් සිදු කරන පරීක්ෂණයකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.