සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
අද පෙරවරුවේ කිලිනොච්චිය තට්ටුවන්කෝට්ටි ප්‍රදේශයේදී පිපිරීමක් සිදුව තිබේ.
ඉන් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනකු රෝහල්ගත කර ඇත.
මෙම පිපිරිම සිදුව ඇත්තේ අතහැර දමූ නිවසක කැණීම් කටයුත්තක් කරමින් සිටියදීය.
පිපිරිම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වයි.