Type Here to Get Search Results !

මේ විනාශය වුනේ 77න් පස්සෙ හදපු ජලාශ නිසා.. විජේවීර සහෝදරයා 1970දි මේක කිවුවා..- මාලිමා මන්ත්‍රී


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

මෙරට අඩි පන්දහසකට වඩා උස් භූමිය ගොවිතැන් මෝ වෙනත් මිනිස් ක‍්‍රියාකාරකම් වලට යොදා ගත්තහොත් වසර තිහ හතළිහකට පසු ඇතිවන ව්‍යවසනය කොතරම් බිහිසුණු දැයි කිව නොහැකි බව තම පක්‍ෂයේ නායක රෝහණ විජේවීර සහෝදරයා 1970දී පැවසූ බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පලිහේන මහතා පවසයි.


ඔහු එදා කී දේ අද රටක් ලෙස අත්විඳිමින් සිටින බවද ඒ මහතා පැවසීය.


1977 වසරෙන් පසුව විවෘත ආර්ථික යටතේ ඉදිකරන ලද ජලාශ පද්ධතිය මෙම නාය යාම් වලට හේතුවන බවද ඒ මහතා පෙන්වා දෙයි.


එ් අනුව පරිසර පද්ධතියට නොගැලපෙන ඉදිකිරීම් අනවශ්‍ය දේශපාලන මැදිහත්වීම් ඇතුළු කාරණා නිසා මේ විනාශය සිදුවූ බවට ඕනෑ තරම් සාක්ෂි කාරණා ඇති බවද ඒ මහතා පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads