Type Here to Get Search Results !

අපදා මරණයකට කලින් දුන්නේ ලක්‍ෂ දෙකයි.. අපි ලක්‍ෂ දහයක් දෙනවා.. - මාලිමා මන්ත්‍රී


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

කලින් ආපදා මරණයක් සඳහා ලබා දුන්නේ ලක්‍ෂ දෙකක් වුවත් දැන් ඒ ලක්ෂ දහයක් දක්වා වැඩිකර ඇති බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රවින්ද‍්‍ර සෙනරත් මහතා සඳහන් කරයි.


නිවාස වන්දිද රුපියල් ලක්ෂ පනහ ලක්ෂ සීය දක්වා ඉහළ දමා ඇති බවද ඔහු පැවසීය.


කාලගුණ ආපදාවත් පසු ඉතාම කෙටි කාලයකින් රට ගොඩනැගීම සඳහා වැඩපිළිවෙලක් තම රජය සතු බවද ඒ මහතා කියා සිටී.


ආපදාවට පත් මාර්ග පිළිසකර කිරීමේ වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads