Type Here to Get Search Results !

සොදුපත් නොබැලූ පොතක් පෙන්වා පාපිෂ්ටයන් මාලිමාවට මඩ ගහනවා.. ජනතාව 500%ක් ආණ්ඩුව එක්කයි..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

වර්තමාන රජය සහ ජාතික ජන බලවේගයට එරෙහිව මඩ අවලාද පතුරුවන පාපිෂ්ඨ කල්ලියක් නිර්මාණය වී ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පවසයි.


මන්ත්‍රීවරයා සඳහන් කළේ පළ ඇති රුකටයි ගල් ගසන කියමනට අනුව ආණ්ඩුවට එරෙහිව විවිධ මඩ ප්‍රහාර එල්ල වෙමින් පවතින බවයි.


කෙසේ වෙතත්, සමාජය තුළ මේ පිළිබඳව සමීක්ෂණයක් සිදු කළහොත්, ජනතාව තවමත් වර්තමාන ආණ්ඩුව සමඟ සිටින බව සියයට පන්සියයක් විශ්වාස යැයි ඔහු අවධාරණය කළේය.


සෝදුපත් පවා නොබැලූ පොත් පෙන්වමින් මාධ්‍ය සාකච්ඡා පවත්වමින් රජයට එරෙහිව කරුණු ඉදිරිපත් කරන පුද්ගලයන් මන්ත්‍රීවරයා විසින් හඳුන්වා දෙනු ලැබුවේ දුබල මිනිසුන් ලෙසයි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads