සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
ජාතික ජන බලවේගය විසින් බලය දරන බළංගොඩ නගර සභාවේ සභාපති ධුරය හෙබවූ කේ.ජී. පේමදාස මහතා අද (06) සිය තනතුරෙන් ඉවත් විය.
මාසික සභා රැස්වීම නිමවීමෙන් පසු ඔහු සඳහන් කළේ, තමා මෙම තීරණය ගනු ලැබුවේ පෞද්ගලික කාරණාවක් පදනම් කරගෙන බවයි.


