Type Here to Get Search Results !

මිනරල් සෑන්ඩ්ස් සභාපති ඉල්ලා අස්වෙයි..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ගයාන් වෙල්ලාල මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.


ඔහුගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ සභාපති ධුරයේ වැඩ බැලීම සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු වන මහේෂ් අබේසේකර මහතාව වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීමට පියවර ගෙන ඇත.


මීට පෙර එම ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ටී. අශෝක පීරිස් මහතා එම ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු, ජාතික ලුණු සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ගයාන් වෙල්ලාල මහතා මිනරල් සෑන්ඩ්ස් සභාපති ධුරයට පත් කරනු ලැබීය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads