Type Here to Get Search Results !

ඩීසල් ඇත්තේ අප්‍රේල් 12 දක්වායි.. පෙට්‍රල් ඇත්තේ අප්‍රේල් 23 දක්වායි..- ඇමති [වීඩියෝ සහිතයි]


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

සාමාන්‍ය පරිභෝජන අවශ්‍යතා සපුරාලීම සඳහා මෙරට සතුව පවතින ඉන්ධන සංචිත ප්‍රමාණවත් වන දින වකවානු පිළිබඳව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අද (17) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.


රටේ වත්මන් බලශක්ති තත්ත්වය පැහැදිලි කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, දැනට පවතින තොග අනුව එක් එක් ඉන්ධන වර්ග පරිභෝජනය කළ හැකි කාලසීමාවන් මෙසේ බවයි.

92 ඔක්ටේන් පෙට්‍රල්: අප්‍රේල් 23 වනදා දක්වා
95 ඔක්ටේන් පෙට්‍රල්: මැයි 10 වනදා දක්වා
ඔටෝ ඩීසල්: අප්‍රේල් 12 වනදා දක්වා
සුපර් ඩීසල්: මැයි 10 වනදා දක්වා

ඉදිරි අවශ්‍යතා සඳහා අවශ්‍ය ඇණවුම් සහ සැපයුම් ජාලය කළමනාකරණය කිරීමට අදාළ පියවර ගනිමින් සිටින බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

 

 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads