Type Here to Get Search Results !

ගල් අගුරු බාලයි තමයි.. නමුත් හොරකමක් නෑ.. ගල් අගුරු පරණ හොරකම් හොයනවා..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

ගල් අඟුරු සම්බන්ධයෙන් වර්තමානයේ මතුව ඇත්තේ එහි ප්‍රමිතිය පිළිබඳ ගැටලුවක් මිස කිසිදු ආකාරයක ගල් අඟුරු හොරකමක් නොවන බව නියෝජ්‍ය ඇමති ටී.බී. සරත් මහතා අවධාරණය කරයි.

සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂය සැමවිටම ප්‍රශ්නවල 'වලිගයෙන්' අල්ලා ගැනීමට උත්සාහ කරන බවත්, එවැනි ක්‍රියාමාර්ග හරහා ඔවුන්ට නියම ප්‍රශ්නය මඟහැරෙන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

විපක්ෂය සැමදා වලිගයෙන් ප්‍රශ්න අල්ලන නිසා, රජය මෙවර ප්‍රශ්නයේ 'ඔලුවෙන් අල්ලා' එය විසඳා දීමට කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මීට අමතරව, අජිත් පී. පෙරේරා මහතාගේ කාලයේ සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව ද සොයා බැලිය යුතු බව ඔහු මෙහිදී සඳහන් කළේය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads