Type Here to Get Search Results !

චීනයෙන් ශ්‍රී ලංකාවට විශේෂ ස්තුතියක් (Photos)


නව කොරෝනා වෛරසය සමග සටන් වදින චීනය වෙනුවෙන් පෙනී සිටි ශ්රී ලාංකික ජනතාවට එරටින් විශේෂ ස්තුතියක් පිරිනමා තිබෙනවා. 

තම රට මුහුණපා ඇති දැඩි බලපෑම හමුවේ ශ්රී ලංකාව චීනයේ සැබෑ මිතුරු රාජ්යයක් ලෙස ලගින් සිටි බවයි බිජිං සරසවියේ විදෙස් භාෂා පිළිබඳව හදාරන සිසු සිසුවියන් සඳහන් කර සිටින්නේ.

පුද්ගලයින් 1800 කට අධික පිරිසකගේ ජිවිත බිලි ගත් මෙම කොරෝනා වෛරසය වැළදුණු චීන ජාතික කාන්තාවක් ශ්රී ලංකාවෙන්ද වාර්තාවූ අතර මේ වන විට එම කාන්තාව සම්පුර්ණයෙන් සුවඅතට හැරී සිටිනවා. 

ශ්රී ලංකාව තම රටට දැක්වූ සහය අගයමින් චීනයේ බිජිං අගනුවර පිහිටි සරසවියේ විදෙස්භාෂා අධ්යයන කටයුතු වල නිරත සිසුන් පළකර තිබු ජයාරූප පෙළයි මේ.







Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads