Type Here to Get Search Results !

අලුතින් හමුවූ රෝගීන් 4 දෙනාගේ තොරතුරු මෙන්න


අවසන් වරට හමුවූ කොරෝනා ආසාදිතයන් සිවු දෙනා පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් තොරතුරු හෙළිකර තිබෙනවා.
ඔවුන් සියල්ල කොළඹ 12 බණ්ඩාරනායක මාවතේ පදිංචි පුද්ගලයන් වනවා.
ඒ සමග 334 දක්වා මෙරටින් හමුවූ ආසාදිතයන ගණන ඉහළ ගියා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads