Type Here to Get Search Results !

පොලොන්නරුවට පිවිසීම තහනම් කරයි


කොරෝනා වෛරසය ව්‍යාප්තව පවතින රතු දිස්ත්‍රික්ක ලෙසින් නම්කර ඇති දිස්ත්‍රික් වල සිට අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කිසිදු පුද්ගලයෙකුට පොළොන්නරුව දිස්ත්‍රික්කයට පැමිණිම තහනම් කර තිඛෙනවා.
advertisement
පොළොන්නරුව දිස්ත්‍රික් කොෙරෝනා මර්ධන මෙහෙයුම් කමිටුව විසින් මෙම තීරණය ගෙන තිබෙනවා.
පොළොන්නරුව මහ දිසාපති ඩබ්ලිව්.ඒ ධර්මසිරි මහතා පැවසුවේ කොරෝනා වෛරසය ව්‍යාප්තිය සමග රතු දිස්ත්‍රික්ක ලෙස නම්කර නොමැති දිස්ත්‍රික්වල සිට පොළොන්නරුවට පැමිණෙන පිරිස් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිවරයාගේ සහතිකයක්ද රැගෙන පැමිණිය යුතු බවයි.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවිතැන් කටයුතු සදහා උපකාර කරනු පිණිස වෙනත් දිස්ත්‍රික් වලින් පිරිස් ගෙන්වා ගැනිමෙන් වළකින්නැයිද දිසාපතිවරයා ගොවින්ට දැනුම් දී තිඛෙනවා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads