HomeNewsBREAKING NEWS - මෙරට කොරෝනා රෝගීන් ගණන අදත් ඉහළ යයි Covid-19 News BREAKING NEWS - මෙරට කොරෝනා රෝගීන් ගණන අදත් ඉහළ යයි Breaking News 2:04 PM 0 ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 334 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් රෝගීන් 04 ක් වාර්තාවීමත් සමඟින්. advertisement සුවය ලැබූ කොරෝනා රෝගීන් ගණන 104 දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ. පුද්ගලයන් 202 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා. මේ දක්වා වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ, පුත්තලම, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවලින්. Tags Covid-19 News Newer Older