Type Here to Get Search Results !

බූස්ස බන්දනාගරයේ දෙදෙනෙක් කොරෝනා පරීක්ෂණයට..?


බුස්ස බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකුට හදිසියේ ඇතිවු උණ තත්වයක් නිසා ඔවුනට කොරෝනා වයිරසය ආසාදනය වි ඇතිදැයි පරික්ෂා කිරිම සඳහා එම දෙදෙනා ඊයේ (08)රාත්‍රි කරාපිටිය රෝහලට ඇතුලත් කල බව බන්ධනාගාර නිලධාරියෙක් පැවසුවා.
මෙම දෙදෙනාගෙන් එක් අයෙක් ගාල්ල මාම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනෙක් පුද්ගලයා දෙවිනුවර මාවන් අතපත්තු මාවතේ පදිංචිකරුවෙක්.
දෙවිනුවර පුද්ගලයා බන්ධනාගාර ගත විමට පෙර කොරියාවේ සිට පැමිණි පුද්ගලයෙකු ඇසුරුකර ඇති බව අනාවරණයවි ඇති බවද බන්ධනාගාර නිලධාරියා සන්ධාන කළා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads