Type Here to Get Search Results !

ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන් සුව වීමේ වේගය ඉහලට


ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසාදනය වූවන් සුව වීමේ වේගය ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.
එය සතුටු විය හැකි කාරණාවක් බව ඔහු පෙන්වා දෙයි.
මේ කාලය තුළ රෝගීන් 42ක් සම්පූර්ණයෙන්ම සුව නිවෙස් බලා ගොස් ඇති බව ඔහු සඳහන් කළේය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads