ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 335 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ තවත් රෝගීන් 01 ක් වාර්තාවීමත් සමඟින්.
ඒ තවත් රෝගීන් 01 ක් වාර්තාවීමත් සමඟින්.
සුවය ලැබූ කොරෝනා රෝගීන් ගණන 105 දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.


