අද (21)වාර්තා වූ ආසාදිතයින් 06 දෙනාගෙන් පස්දෙනෙකු කොළඹ 12, බණ්ඩාරනායක මාවත ප‍්‍රදේශයේ නිරෝධායනයට ලක් වෙමින් සිටි පිරිස අතරින් වාර්තා වූ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.
එම පුද්ගලයින් අතර කරණවෑමියෙකු ද වන බව අනාවරණය වී තිබෙනවා.
එම පුද්ගලයාගෙන් සේවය ලබාගත් පිරිස කොපමණ ද යන්න තවමත් වාර්තා වී නැහැ.


