Type Here to Get Search Results !

බොරලැස්ගමුවෙන් හමු වූ රෝගියා පන්සලට දානයක් දීලා


බොරලැස්ගමුව රත්තනපිටිය විශ්ව විද්‍යාල පාර ප්‍රදේශයෙන් හමු වූ කොරෝනා ආසාදිතයාගේ පවුලේ අය නිවස ආසන්නයේ පිහිටා ඇති විහාරස්ථානයට  දහවල් දානමය පිරිනැමීම හේතුවෙන් එහි විහාරාධිපති හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා විහාරස්ථානය තුළ ම අද (21) ස්වයං නිරෝධනයට ලක් කළ බව බොරලස්ගමුව සෞඛ්‍ය නිලධාරී කාර්යාලය වැඩ බලන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්.ඒ.කේ. විජේසූරිය මහතා පැවසුවා.
advertisement
වයස අවුරුදු 56 වන එම එම පුද්ගලයා උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව සෑදීම හේතුවෙන් ඊයේ ශ්‍රී ජයවර්ධන රෝහලට ඇතුළත් කෙරුණා..
අනතුරුව සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයේදී ඔහු කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වූ බව විජේසූරිය මහතා සඳහන් කළා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads