ඇඳිරි නීතිය උල්ලංඝණය කරමින් දිස්ත්‍රික් හරහා ගමන්කරන ඕනෑම පුද්ගලයෙකු දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා නිරෝධායන මධ්‍යස්ථාන වෙත අනිවාර්යයෙන්ම යොමු කර බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
මෙම තීරණය හෙට (10) සිට ක්‍රියාත්මක වන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසුවා.