ඒ අද  තවත් රෝගින් 01 ක්‌ කොරෝනා වෛරස් ආසාදිතයන් බවට තහවුරු වීමත් සමගයි.
සුවය ලැබූ කොරෝනා රෝගීන් ගණන 47දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.
ඊයේ පෙරවරු දහයේ සිට ගෙවුණු පැය 24 තුළ සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 5 ක්.
එම රෝගීන් පස්දෙනාම ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටියදී සුවය ලබා පිටව ගිය බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.