කළුතර කැලිඩෝ වෙරළ ආශ්‍රිත ප්‍රදේශයෙන් මුහුදු ජලය ගොඩබිමට පැමිණ ඇති බව වාර්තා වුනා
මුහුදු රළ මීටර 2-2.5 ත් අතර ඉහළ යෑමේ හැකියාවක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ අනාවැකියක්ද නිකුත් කර තිබුණා.
මේ හේතුවෙන් කැලිඩෝ වෙරළ ආශ්‍රිත පවුල් කිහිපයක නිවෙස් තුළ මුහුදු ජලයෙන් පිරී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.