Type Here to Get Search Results !

අද හඳුනාගත් රෝගීන්ගේ තොරතුරු මෙන්න


අද දිනයේදී තවත් ආසාධිතයන් 09 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කොරෝනා වෛරසය ආසාධිතයන් සංඛ්‍යාව 844 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඔවුන් 09 දෙනාම නාවික හමුදා සෙබලුන් බව සෞඛ්‍ය අමාත්‍යංශය තහවුරු කළා.
advertisement
මේ අනුව ඊයේ හඳුනාගත් ආසාධිතයන් 11 දෙනා සහ අද දිනයේ මෙතෙක් තහවුරු කරගත් ආසාධිතයන් 09 දෙනාම සැලකීමේදී අවසානයට මෙරටින් වාර්තා වූ ආසාධිතයන් 20 දෙනාම නාවික හමුදා සෙබලුන් වනවා.
ඒ අනුව මෙරට ආසාධිතයන් 835 දෙනාගෙන් 446 දෙනෙකු නාවික හමුදා සාමාජිකයන් හා ඔවුන්ගේ ආශ්‍රිතයන් වනවා.
මේ අතර හමුදා සාමාජිකයන්ගේ මැදිහත්වීමෙන් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වල අද දින පස්වරු 3:00 වන විට වාර්තාව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් පහත පරිදි නිකුත් කර තිබෙනවා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads