Type Here to Get Search Results !

ගුවන් ගමන් නැවත අරඹයි - මෙන්න පියාසර කරන රටවල්


ලොව පුරා පැතිර යන කොරෝනා වෛරසය නිසා වසා දමා තිබු ආර්ථික කටයුතු නැවත විවෘත කිරීම මේ වනවිට සිදු වනවා.
advertisement
ඒ හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම හෙට සිට ලන්ඩන්, ටෝකියෝ, මෙල්බන් සහ හොංකොං රටවලට මගී ගුවන් සේවා ආරම්භ කිරීමට තීරණය කර තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.
කෙසේවෙතත් එම සමගම සඳහන් කරන්නේ සංචාරක උපදේශන වලට යටත්ව ගමන් කිරීමට සුදුසුකම් ඇති මගීන්ට මෙම ගුවන් පහසුකම් ආරම්භ කළ බවයි.
විදේශයන්හි අතරමංව සිටින සංචාරකයින්ට අදාළ ලියකියවිලිවල නිවැරදිභාවය සහ නිරෝධායන කාලසීමාවන්ට යටත්ව යළි රටට පැමිණීමට අවසර ලබාදී ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම වැඩිදුරටත් සඳහන් කරනවා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads