මෙරටින් කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තියේ අවදානම පහවගොස් නොමැති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
මේ හේතුවෙන් ඉදිරියටත් ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය සිදුකළ යුතු බව එහි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සදහන් කළේය.
යම් අයුරකින් රෝගය සමාජ ගත වී ඇත් ද යන්න සොයා බැලීම සදහා නියැදි පරීක්ෂාවන් තවදුරටත් සිදුකරනබව ද වෛද්‍ය සුදත් සමරවීර මහතා වැඩිදුරටත් පැවසීය.


