Type Here to Get Search Results !

තත්වය තවත් භයානක වෙයිද..? කොරෝනා පතුරුවන අලුත්ම සත්වයා මෙන්න


මිනිස් පරිභෝජනයට කිසිසේත්ම සුදුසු නැති වවුලන්, සර්පයන් කටුස්සන්, කබල්ලෑවන් සහ ගෝනුස්සන් වැනි සතුන්ගේ මාංශ ආහාරයට ගැනීමෙන් පසුව චීනයේ වූහාන් ප්රභදේශයෙන් පැතිරුණු මාරක ලෝක වසංගතයේ මූලිකයා වවුලා බවද කියයි.

මානව සංහතියේ ගෙල මිරිකා දමන මිනිස් පරිභෝජනයට කිසිසේත්ම නොසුදුසු සත්ව මාංශ අලෙවිය නතර කරන ලෙසට ජාත්යනන්තරයේ කීර්තිධර වෛද්යු විශේෂඥයන්, පරිසරවේදීන් සහ බහුවිධ සංවිධානවල ඉල්ලීමට චීනය පයින් ගසා තිබේ.

සම්පූර්ණ විස්තරය දැනගන්න පහත වීඩියෝව බලන්න


Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads